Update : අලුත් අවුරුදු උත්සවය සඳහා නව දිනයක්!
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා හා සුභසාධන සංගමය විසින් සංවිධානය කරනු ලැබ 2025/04/26 දිනට පැවැත්විමට නියමිතව තිබූ “ROC බක්මහ උළෙල” 2025 අප්‍රේල් 27 වන ඉරිදා දින පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වෙන බව සතුටින් දැනුම් දෙනු ලැබේ.
එම අවස්ථාවට සහභාගී වන ලෙස සියලුම කාර්ය මණ්ඩලයට හා අපගේ ගණුදෙණුකාර භවතුන් වෙත ගෞරවයෙන් යුතුව ආරාධනය කර සිටිමු.
ක්‍රීඩා සහ සුභසාධන සංගමය
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
Update: Rescheduled Date for New Year Festival
It is with great pleasure that we inform you that the “ROC Bakmaha Festival” organized by the
Sports and Welfare Association of The Department of the Registrar of Companies and scheduled to be
held on Sunday, 27th April 2025 from 8.30 am to 4.30 pm at the premises of the Department of the Registrar of Companies.
We cordially invite all the staff and our customers to participate in the event.
Sports and Welfare Association
The Department of the Registrar of Companies