“සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික මෙහෙයුමට සමගාමීව සංවිධානය කරනු ලබන සුපිළිපන්නභාවය පිළිබඳ විශේෂ පුහුණු වැඩසටහන
“සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික මෙහෙයුමට සමගාමීව සංවිධානය කරනු ලබන
සුපිළිපන්නභාවය පිළිබඳ පුහුණු වැඩසටහන පහත සඳහන් පරිදි පැවැත්වේ.
වැඩසටහන සුපිළිපන්නභාවය පිළිබඳ පුහුණු වැඩසටහන
සහභාගීත්වය සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්
දිනය 2026 අගෝස්තු 20
වේලාව පෙ.ව. 09.00 සිට පෙ.ව. 12.00 දක්වා
ස්ථානය සමාගම් මැදුර, 05 වන මහල, ශ්‍රවණාගාරය
සම්පත් දායකත්වය
තරිඳු ධනංජය වීරසිංහ මහතා
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය)
මෙම වැඩසටහන සඳහා සියලුම නිලධාරීන්ගේ සහභාගීත්වය අපේක්ෂා කෙරේ.
එල්.කේ.එස්. ධර්මකීර්ති සමාගම් රෙජිස්ට්‍රාර්
– අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානී
Special Training Programme on Integrity
In parallel with the National Campaign “A Culture of Integrity – Clean Sri Lanka”,
a special training programme on Integrity will be conducted as follows:
Programme Training Programme on Integrity
Participation All officers of the Department of the Registrar of Companies
Date 20 August 2026
Time 09.00 a.m. to 12.00 noon
Venue Company Hall, 5th Floor, Auditorium
Resource Person
Mr. Tharindu Dhananjaya Weerasinghe
(Senior Lecturer, Faculty of Human Resource Management Studies, University of Kelaniya)
The participation of all officers is expected for this programme




