Postponement of New Year Festival ###
It is hereby informed that, in light of the special day of mourning declared by the government on 26th April 2025 for the funeral of His Holiness the Pope, the New Year Festival organized by the Sports and Welfare Association of the Department of the Registrar of Companies has been postponed until further notice”
The rescheduled date for the festival will be communicated in due course.
We regret any inconvenience caused by this postponement and appreciate your understanding.
Sports and Welfare Association
Department of the Registrar of Companies
### අලුත් අවුරුදු උත්සවය කල් දැමීම ###
2025 අප්‍රේල් 26 වන දින ශුද්ධෝත්තම පාප් වහන්සේගේ අවමංගල්‍යය වෙනුවෙන් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද විශේෂ ශෝක දිනය සැලකිල්ලට ගනිමින්, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා හා සුභසාධන සංගමය විසින් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවය නැවත දැනුම් දෙන තුරු කල් දමා ඇති බව මෙයින් කාරුණිකව දන්වා සිටිමු.
උත්සවය සඳහා නැවත සැලසුම් කරන ලද දිනය නියමිත වේලාවට දැනුම් දෙනු ලැබේ.
මෙම කල් දැමීම නිසා ඇති වූ අපහසුතාවයට අපි කනගාටු වන අතර ඔබගේ අවබෝධය අගය කරමු.
ක්‍රීඩා හා සුභසාධන සංගමය
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව