NOTICE :
Refunds to companies that overpaid annual company registration levy tax in 2016/2017.
Collect unclaimed checks before 15.08.2024. It is further informed that if the check is not received by you before the relevant date, the amount will be credited to the government revenue and no refund will be made.
2016/2017 වර්ෂවල වාර්ෂික සමාගම් අයබද්ද වැඩිපුර ගෙවූ සමාගම් වෙත නැවත ගෙවීම. අදාල දිනට පෙර ඔබ විසින් චෙක්පත ලබා නොගත හොත් එම මුදල රජයේ ආදායමට බැර කරන බැවින් නැවත ආපසු ගෙවීමක් සිදුනොකරන බවත් වැඩිදුරට දන්වා සිටී.
List of companies : PDF Download – Refund to companies-overpaid annual company tax – details of companies