සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තු ක්රීඩා හා සුභ සාධක සංගමයේ සුපුරුදු දන්සල මෙවරත්…
සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තු ක්රීඩා හා සුභ සාධක සංගමය විසින් පවත්වනු ලබන
මාළු පාන් සමඟ නෙස්කැෆේ දන්සල
2026.05.27 දින ප.ව. 2.00 ට සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තු පරිශ්රයේදී පැවැත්වේ.
ඔබ සැමට බැතිබර සිටින් ආරාධනා

