Notice
2025.11.05 Wednesday is a public holiday,
therefore Thursday 2025.11.06 will be observed as a “Public Day”.
Registrar General of Companies
කාරුණික දැනුම්දීමයි
2025.11.05 බදාදා දින රජයේ නිවාඩු දිනයක් වන බැවින් 2025.11.06 බ්රහස්පතින්දා දින
“මහජන දිනය” ලෙස සළකනු ලබන බව කාරුණිකව දන්වමි.
සමාගම් රෙජිස්ට්රාර් ජනරාල්


