ROC බක්මහ උළෙල සඳහා නව දිනයක්! Rescheduled Date for New Year Festival
Update : අලුත් අවුරුදු උත්සවය සඳහා නව දිනයක්! සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා හා සුභසාධන සංගමය විසින් සංවිධානය කරනු ලැබ 2025/04/26 දිනට පැවැත්විමට නියමිතව තිබූ “ROC බක්මහ උළෙල” 2025 අප්‍රේල් 27 වන ඉරිදා දින පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වෙන බව සතුටින් දැනුම් දෙනු ලැබේ. එම අවස්ථාවට සහභාගී වන ලෙස සියලුම…