“සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික මෙහෙයුමට සමගාමීව සංවිධානය කරනු ලබන සුපිළිපන්නභාවය පිළිබඳ විශේෂ පුහුණු වැඩසටහන

“සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික මෙහෙයුමට සමගාමීව සංවිධානය කරනු ලබන සුපිළිපන්නභාවය පිළිබඳ විශේෂ පුහුණු වැඩසටහන “සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික මෙහෙයුමට සමගාමීව සංවිධානය කරනු ලබන සුපිළිපන්නභාවය පිළිබඳ පුහුණු වැඩසටහන පහත සඳහන් පරිදි පැවැත්වේ. වැඩසටහන සුපිළිපන්නභාවය පිළිබඳ පුහුණු වැඩසටහන සහභාගීත්වය සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් දිනය 2026 අගෝස්තු 20 වේලාව…