නීති නිලධාරී තනතුර SL1-2025 (විධායක සේවා ගණයේ වන ශ්‍රේණියේ නීති නිලධාරී තනතුර ) සඳහා විවෘත පදනම මත බඳවා ගැනීම – 2026 සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
Download / View සමාගම් පරීක්ෂක නිලධාරී සීමිත බඳවාගැනීම Gazette-2026-01-30-නීති නිලධාරී
Download / View සමාගම් පරීක්ෂක නිලධාරී සීමිත බඳවාගැනීම Gazette-2026-01-30-නීති නිලධාරී
කාරුණික දැනුම්දීමයි මහජන දිනයන් සඳුදා, බදාදා හා බ්‍රහස්පතින්දා වේ. අත්‍යවශ්‍යම කරුණක් සඳහා, අනෙක් දිනවලද දිනයක් හා වේලාවක් වෙන් කරගෙන, මාණ්ඩලික නිලධාරීන් පමණක් හමුවිය හැකි බව කාරුණිකව දන්වා සිටිමි. සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් Notice Public days are Monday, Wednesday and Thurssday. Kindly inform that only staff officers can meet by an appointment with date and time for an essential matter…
Notice (Re-post 2025-12-30) It is hereby informed that there is no impediment to acting as a company secretary registered through the eRoc system, which is valid until further notice, in accordance with the Company Secretaries Registration Gazette Notification No. 1 of 2023. 2023 අංක 1 දරන සමාගම් ලේකම්වරු ලියාපදිංචි කිරීමේ ගැසට් නිවේදනය ප්‍රකාරව ඔබ වෙත…
Selection of an Audit Firm to Conduct a Forensic Audit on the Operations of the Lalith Athulathmudali Mahapola Higher Education Scholarship Trust Fund View / Download – PDF Version Selection of an Audit Firm to Conduct a Forensic Audit on the Operations of the Lalith Athulathmudali Mahapola Higher Education Scholarship Trust Fund
Notice 2025.11.05 Wednesday is a public holiday, therefore Thursday 2025.11.06 will be observed as a “Public Day”. Registrar General of Companies කාරුණික දැනුම්දීමයි 2025.11.05 බදාදා දින රජයේ නිවාඩු දිනයක් වන බැවින් 2025.11.06 බ්‍රහස්පතින්දා දින “මහජන දිනය” ලෙස සළකනු ලබන බව කාරුණිකව දන්වමි. සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්
Scheduled eRoC System Downtime The eRoC system will be down for 1 hour on 25th Oct 2025 from 1:00 a.m. – 2.00 am (Sri Lanka Standard Time) for a capacity upgrade. We apologize for the inconvenience.
System Notice – eROC Services Unavailable Date: 2025/07/14 We are currently experiencing a technical issue with the eROC system (https://eroc.drc.gov.lk), and the front-end login has been unavailable since yesterday. We are working to resolve the issue as quickly as possible. Update – 2025/07/16 | 9:00 AMThe eROC system (https://eroc.drc.gov.lk) is still unavailable due to ongoing…
Bids for the Providing Security services – 2025 View/Download – Bids for the Providing Security services BIDS for PROVIDING CLEANING , JANITORIAL AND MAINTENANCE SERVICES – YEAR 2025 BIDS for PROVIDING CLEANING , JANITORIAL AND MAINTENANCE SERVICES – YEAR 2025
Update : අලුත් අවුරුදු උත්සවය සඳහා නව දිනයක්! සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා හා සුභසාධන සංගමය විසින් සංවිධානය කරනු ලැබ 2025/04/26 දිනට පැවැත්විමට නියමිතව තිබූ “ROC බක්මහ උළෙල” 2025 අප්‍රේල් 27 වන ඉරිදා දින පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වෙන බව සතුටින් දැනුම් දෙනු ලැබේ. එම අවස්ථාවට සහභාගී වන ලෙස සියලුම…
Postponement of New Year Festival ### It is hereby informed that, in light of the special day of mourning declared by the government on 26th April 2025 for the funeral of His Holiness the Pope, the New Year Festival organized by the Sports and Welfare Association of the Department of the Registrar of Companies has…