කාරුණික දැනුම්දීමයි | Notice – Public day is Wednesday.

කාරුණික දැනුම්දීමයි මහජන දිනය බදාදා වේ. අත්‍යවශ්‍යම කරුණක් සඳහා, අනෙක් දිනවලද දිනයක් හා වේලාවක් වෙන් කරගෙන, මාණ්ඩලික නිලධාරීන් පමණක් හමුවිය හැකි බව කාරුණිකව දන්වා සිටිමි. සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්