සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුව විසින් 2018 අංක 35 දරණ මුදල් පනතේ විධි විධාන වලට අනුව සමාගම් ලියාපදිංචී කිරිමේ අයබද්ද අය කිරිමේ කාලය 2020 මාර්තු මස 31 වෙනි දින දක්වා දිර්ඝ කළ බව අපගේ සේවාදායකයින් සදහා දන්වා සිටිමු. මේ පිළිබද වැඩිදුරටත් තොරතුරු දැන ගැනිම සදහා පහත දැක්වෙන බට්න් එක මත ක්ලික් කර තොරතුරු දැන ගත හැකි වේ.
අවසන් යාවත්කාලීන කිරීම :