නිල භාර ගැනුම්කරුගේ ඒකකය, කැබිනට් මණ්ඩලයේ තීරණය මත සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුව තුල ස්ථාපනය කර ඇත. මෙය 18/0699/723/016 අංකයෙන් 13.06.2018 දින කැබිනට් මණ්ඩල තීරණය මගින් අනුමත වී ඇත . සමාගම් පනතේ අංක 281 වන වගන්තියට යටත්ව නිල භාර ගැනුම්කරු ලෙස සහකාර සමාගම් රෙජිස්ට්රාවරයකු වැඩ බැලීමේ පදනම මත 2007 අංක 07 දරණ සමාගම් පනතට අනුව යමින් අතිවිශේෂ ගැසට් නිවේදනය අංක. 2091/74 දිනය 05.10.2018 දරණ ගැසට් පත්රය මගින් පත්කර ඇත.
අවසන් යාවත්කාලීන කිරීම :