සේවාලාභීන් සඳහා කාරුණික නිවේදනය
සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ සේවාලාභීන් සඳහා කාරුණික නිවේදනය මෙම දෙපාර්තමේන්තුවේ සේවකයින් කිහිප දෙනෙකුම කොවිඩ් -19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින හෙයින්, සියළුම සේවාදායකයින්ට දෙපාර්තමේන්තු පරිශ්රය තුළට ඇතුළුවීමට ඉඩ නොදේ. මෙම තත්වය හේතුවෙන් සිදුවන යම් අපහසුතාවයක් පිළිබඳව කනගාටුව ප්රකාශකර සිටිමි. සංජීව දිසානායක, සමාගම් රෙජිස්ටාර් ජෙනරාල්. 15.08.2021