මහජන නිවේදනය (ගෙවීම් කවුන්ටර වසා දැමීම)
මහජන නිවේදනය (ගෙවීම් කවුන්ටර වසා දැමීම) මෙම දෙපාර්තමේන්තුවේ සේවකයින් කිහිප දෙනෙකුට කොවිඩ් -19 අසාදනය වී ඇති බැවින් ගෙවීම් කවුළුව (සරප් කවුන්ටරය) බදාදා සහ සිකුරාදා දිනවල නැවත දැනුම් දෙන තුරු වසා තබනු ඇත. මෙම තත්වය හේතුවෙන් සිදුවන යම් අපහසුතාවයක් ගැන දෙපාර්තමේන්තුව වෙනුවෙන් කනගාටුව පළකර සිටිමි. සමන් මල්ලවතන්ත්රි, පරිපාලන නිලධාරී, සමාගම් රෙජිස්ටාර් ජෙනරාල් වෙනුවට 17.08.2021