Pay Corp ගෙවිම් කවුලුව තාවකාලිකව අක්රිය වී ඇති බව වාර්තා කිරීම
හිතවත් e-ROC සේවාදායකයිනි ඔබ විසින් e-ROC මාර්ගගත පද්ධතියේ ගෙවිම් කටයුතු කිරිමේදි අද දින සිට නැවත දැනුම් දෙන තුරු Visa හෝ Master කාඩ්පත් භාවිතා කරන්නේ නම් Pay Corp භාවිතා කිරිම වෙනුවට BOC ගෙවිම් කවුලුව භාවිතා කරන මෙන් කාරුණිකව දන්වා සිටිමු. මෙම තාක්ෂණික ගැටලුව විසදුන විගස ඒ බව ඔබ දැනුවත් කිරිමට අප විසින් කටයුතු කරන බව…