e-ROC විශේෂ නිවේදනයක් !
අපගේ e-ROC සේවාදායකයිනි සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුව විසින් ඔබට පෙර දැන්වු පරිදි නඩත්තු කාලයෙන් පසු අපගේ සේවාදායකයින් සඳහා e-ROC පද්ධතිය දැන් භාවිතා කළ හැකි බව අපි ඔබට සතුටින් දන්වන්නෙමු. මෙම අක්රීය කාලය තුළ ඔබ දැක්වූ සහයෝගය අපි සැබවින්ම අගය කරන අතර අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට වඩාත් සුරක්ෂිතව සේවාව සැපයීම සඳහා අපි මෙතැන් සිට බොහෝ නවීකරණයන් සිදු කර…