අත්‍යවශ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමක් හේතුවෙන් e-ROC පද්ධතිය 15.05.2020 දින පස්වරු 2.00ට තාවකාලිකව අත්හිටවනු ලැබේ.
අපගේ e-ROC සේවාදායකයිනි, අත්‍යවශ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමක් හේතුවෙන් e-ROC පද්ධතිය 15.05.2020 දින පස්වරු 2.00ට තාවකාලිකව පැය කිහිපයක් සඳහා අත්හිටුවන බව අපි ඔබට දැනුම් දීමට කැමැත්තෙමු. මෙම පද්ධතිය අත්හිටුවිම හේතුවෙන් සිදුවන වන අපහසුතාවයට අපගේ කනගාටුව ප්‍රකාශ කරමු. මේ සම්බන්ධයෙන් ඔබ අප වෙත දක්වන සහයෝගය අප විසින් බෙහෙවින් අගය කරමු. ස්තුතියි තොරතුරු තාක්ෂණ අංශය