අයදුම්කරුවන් වෙත කරන විශේෂ නිවේදනය – 2020 විගණකවරුන් බදවා ගැනිමේ සම්මුඛ පරික්ෂණය
අයදුම්කරුවන් වෙත කරන විශේෂ නිවේදනය – 2020 විගණකවරුන් බදවා ගැනිමේ සම්මුඛ පරික්ෂණය බස්නාහිර පළාතට නිරෝධායන ඇදීරි නිතිය පැනවිම හේතුවෙන් 2020.11.06 දින විගණකවරුන් බදවා ගැනිම පිණිස පැවැත්විමට නියමිතව තිබු සම්මුඛ පරික්ෂණය නැවත දැනුම් දෙන තුරු කල් තබන ලද බැව් මෙයින් කාරුණිකව දන්වා සිටිමි. මෙහිදි සිදු වු අපහසුතාවය පිළිබදව කනගාටුව ද ප්රකාශ කර සිටිමි. සමාගම් රෙජිස්ට්රාර්…