E-ROC උපදෙස් ලබා දීමේ සේවාව
සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුව විසින් අපගේ සේවාදායකයින් සදහා ඉතා කාර්ය්යක්ෂම සහ ඵලදායි සේවාවක් කඩිනමින් ලබා දිම සදහා e-ROC අන්තර්ජාල මාර්ගගත පද්ධතිය සදහා උපදේස් ලබා දිමේ කඩිනම් සේවාවක් ආරම්භ කර ඇත. පිවිසුම: තාක්ෂණික උපදේස් සේවා ලබා දිම සදහා