සමුගැනීමේ උපහාර උළෙල – සහකාර රෙජිස්ට්‍රාර්, සිසිර කුමාර මහතා
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ වසර 30කට අධික සේවා කාලයක් සම්පුර්ණ කරන ලද සහකාර සමාගම් රෙජිස්ට්‍රාර්වරයෙකු වශයෙන් සේවය කරන ලද සිසිර කුමාර මහතා 27.12.2019 දින විශ්‍රාම ගන්නා ලදී. මේ සදහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ දි සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් සමුගැනිමේ උපහාර උළෙලක් පවත්වන ලදි.