සමාගම් ලියාපදිංචී කිරිමේ අයබද්ද අයකිරිමේ කාලය දීර්ඝ කිරිම
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් 2018 අංක 35 දරණ මුදල් පනතේ විධි විධාන වලට අනුව සමාගම් ලියාපදිංචී කිරිමේ අයබද්ද අය කිරිමේ කාලය 2020 සැප්තැම්බර් මස 30 වෙනි දින දක්වා දිර්ඝ කළ බව අපගේ සේවාදායකයින් සදහා දන්වා සිටිමු.
PAY CORP ගෙවිම් කවුලුව තාවකාලිකව අක්‍රිය වී ඇති බව වාර්තා කිරීම
අපගේ හිතවත් e-ROC සේවාදායකයිනි ඔබ PayCorp හරහා e-ROC පද්ධතියේ ගෙවීම් කරන විට, ඇතැම් අවස්ථාවන්හිදී ඔබට වීසා (VISA) කාඩ්පත් සහ මාස්ටර් (MASTER) කාඩ්පත් සඳහා යම් යම් දෝෂ ඇතිවිය හැකිය. එවැනි අවස්ථාවන්හිදී අප විසින් විකල්පයක් ලෙස හඳුන්වා දී ඇති ලංකා බැංකුවේ (BOC) ගෙවීම් දොරටුව (Payment Gatway) භාවිතා කරන්න. මේ සම්බන්ධයෙන් ඔබ හට සිදුවන අපහසුතා වෙනුවෙන් අපගේ කනගාටුව…
e-ROC අවසාන අනුවාදය (Version) එළි දක්වන ලදි.
හිතවත් සේවාදායකයිනි 2020 ජුලි මස 1 වන දින සිට නව e-ROC අවසාන අනුවාදය (Version) වඩාත් පාරිභෝගිකයින් ඉලක්ක කරගත් පහත සදහන් නව විශේෂාංග සමඟ සාර්ථකව ඔබ වෙතට හදුන්වා දිමට අවශ්‍ය පියවර අප විසින් ගනු ලැබු බව අපි ඔබට සතුටින් දන්වනු කැමැත්තෙමු. සමාගම් ද්‍රවශීලතා සහ වැඩ වර්ජන සමාගම නැවත ස්ථාපනය කිරීම ගොනු සෙවීම පැමිණිලි සහ විමසුම්. දැනුම පදනම් සමාජ ද්‍රවශීලතා සමිතිය / ලේකම් /…
සියලුම සමාගම් ලේකම්වරුන් සහ අධ්යක්ෂවරුන් සඳහා විශේෂ නිවේදනය
පහත දැක්වෙන පුවත් පත් දැන්වීම 25.06.2020 දින ඩේලි නිවුස්, දිනමිණ සහ තිනකරන් පුවත් පත් වල පළ කරන ලද බව දැන්විමට කැමැත්තෙමු.
e-ROC මාර්ගගත පද්ධතියේ දෙවන අදියර 2020 ජුනි 18 වන දින හදුන්වා දෙන ලදී.
අප දෙපාර්තමේන්තුව විසින් e-ROC මාර්ගගත පද්ධතියේ දෙවන අදියර 2020 ජුනි 18 වන දින සාර්ථකව අපගේ සේවාදායකයින් වෙත හදුන්වා දෙන ලදී. දැන් මාර්ගගත ලියාපදිංචි සමාගම්, සමිති, විගණකවරුන්, ලේකම්වරුන්ට පහත සඳහන් දෑ සිදු කළ හැකිය සමාගම්වල නම් වෙනස් කිරීම සමාගම්වල තත්වය වෙනස් කිරීම සමාගම්වල ලිපිනය වෙනස් කිරීම හා ඒ හා සම්බන්ධ වෙනස්කම් කොටස් නිකුත් කිරීම සහ සමාගම්වල…
අප දෙපාර්තමේන්තුවේ දුරකථන පද්ධතිය තාවකාලිකව බිද වැටි ඇත.
අපගේ සේවාදායකයිනි, අප දෙපාර්තමේන්තුවේ දුරකථන පද්ධතිය තාවකාලිකව බිද වැටිම හේතුවෙන් දුරකථන ක්‍රියාවිරහිත වි ඇති බව ඔබට කාරුණිකව දැනුම් දීමට කැමැත්තෙමු. දුරකථන පද්ධතියේ ඇති වි තිබෙන මෙම අපහසුතාවය හේතුවෙන් අපගේ කණගාටුව ප්‍රකාශ කරමු. ස්තුතියි පරිපාලන අංශය
e-ROC පද්ධතිය හරහා සංස්ථාපනය කරන ලද සමාගම්වලට අදාළ අනෙකුත් කාර්යයන් කිරිම සදහා පහසුකම් ලබා දේ.
අපගේ සේවාදායකයිනි, අප ඉතා සතුටින් යුතුව ඔබ වෙත දැනුම් දෙනු ලබන්නේ e-ROC පද්ධතිය මේ මොහොතේ සිට නැවතත් ක්‍රියාත්මක ව ඇති බවත් ඒ සමග ම e-ROC පද්ධතිය හරහා සංස්ථාපනය කරන ලද සමාගම්වලට අදාළ සියලුම අනෙකුත් අත්‍යවශ්‍ය කාර්යයන් මින් පසු e-ROC මාර්ගගත පද්ධතිය මගින් ම ඔබ හට ඉටු කර ගැනිමට පහසුකම් සලසා දි ඇත. මෙම පද්ධතිය තාවකාලිකව…