අපගේ e-ROC සේවාදායකයින් වෙත විශේෂ නිවේදනය
මේවන විට අප රටේ උද්ගත වි ඇති කොරෝනා වෛරසය පැතිරි යාමේ තත්ත්වය හේතු කොට ගෙන අපගේ e-ROC පරිශිලකයින් සදහා නොකඩවා කාර්යයක්ෂමව අපගේ සේවය නිරතුරුවම ලබා දීම අපගේ අරමුණ වේ. ඔබ විසින් e-ROC මාර්ගගත පද්ධතිය භාවිතා කරන අතර මුහුණු දෙන යම් පද්ධතියේ තාක්ෂණික ගැටලුවක් හෝ ඩෙබිට් හෝ ක්රෙඩ්ට් කාඩ් පත් මගින් ගෙවිම් කිරිමේදි ඔබ විසින් මුහුණ…