උදා වු නව 2020 වසර සඳහා රාජකාරි කටයුතු ආරම්භ කිරිම.
සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුව විසින් උදා වු නව 2020 වසර සඳහා දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු සමාගම් රෙජිස්ට්රාර් ජනරාල්තුමාගේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවේදි රෙජිස්ට්රාර් ජනරාල්තුමා විසින් තම සියලුම නිලධාරින් අමතා උදා වු නව වසරට සුභාශිංෂන පතන ලදි. එහිදි වැඩිදුරටත් ඔහු ප්රකාශ කර සිටියේ අප විසින් අප සේවාදායකයින් සදහා දැනටත් වඩා කාර්යයක්ෂමවු ද ඵලදායි වු ද සේවාවක් උදා වු 2020…