මහජනතාව වෙත කරන කාරුණික දැනුම් දිමයි.
COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව ඒකරාශි වීම වැලැක්වීම සදහා සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සේවාලාභින්ගේ අවශ්‍යතා පිළිබද සලකා බලා අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් ඉටු කර දිම වෙනුවෙන් මේවන විටත් මහජන සේවාවන් ලබා දිමට කටයුතු යොදා ඇත. COVID-19 වසංතයට අදාළව සෞඛ්‍ය අංශ විසින් පනවා ඇති නියම හා රෙගුලාසි අනුව ඉතා සිමිත කාර්යය මණ්ඩලයක් රාජකාරි කටයුතු සදහා යොදවා ඇති බැවින් අත්‍යාවශ්‍ය සේවාවන් ඉටු කර…